මේකෙන් කියවන අය

කියවන්න කියවන්න ආස හිතෙනවා

අද ඉතින් මමත් පොඩි වැඩකට අත ගැහුවා මේකට ගොඩාක් ස්තුති වන්ත වෙන්න ඕනා මාතලන් බ්ලොග් එක ලියන අය්යාට... අය්යා තමයි මට ගොඩාක් මේක ගැන කියලා දුන්නේ... අය්යේ ඔයාට ගොඩාක් ස්තුතියි..

ගොඩාක් බ්ලොග් පොස්ට් කියවන්න මට වෙලාවට වඩා ක්‍රමයක් නැතුව තමා උන්නේ මම හිතනවා ඒක ගොඩාක් මේකෙන් මග හැරේවි කියලා අද ඉදන් ඔන්න දේවා හැම බ්ලොග් එකකටම ඔලුව දාන්න හිතාගෙන ඉන්නවා

හැමෝටම එහෙමනම් ජය වේවා

5 comments:

  1. කොන්ග්‍රැට්ස් කිව්වා..
    බොග් ලොව පොරක් වන්නට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා...!!!

    ReplyDelete
  2. මගෙත් සුබ පැතුම්

    ReplyDelete
  3. බුදු අම්මට හුඩු කිව්වලු! උඹත් පටන් ගත්තද සිංඩියක්??එල එල>>>ජය වේවා!

    ReplyDelete
  4. ගොඩක් වටිනවා. අපිටත් මේ පැත්තෙ ඇවිත් බ්ලොග් හොයාගෙන කියවන්න පුලුවන්.

    ReplyDelete